by Staff writer 06-02-2021 | 3:37 PM
COLOMBO (News 1st) – කසකස්ථානයේ සිට සංචාරකයින් 165 රැගත් ගුවන් යානාවක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ ය.
ඒ , කසකස්ථාන එයාර් අස්ථානා ගුවන් සමාගමට අයත් යානයකින් ය.
ඔවුන් යාල, සීගිරිය, ගාල්ල ඇතුළු ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.
ඔවුන් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව මෙරට සංචාරයට එක්වෙනු ඇත.