කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය හෙට සවස 6 දක්වා වැසේ

කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය හෙට සවස 6 දක්වා වැසේ

කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය හෙට සවස 6 දක්වා වැසේ

කර්තෘ Staff writer

06 Feb, 2021 | 8:18 am

COLOMBO (News 1st) – කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය අද(05) උදෑසන 6.00 සිට හෙට(06) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ, එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙනි.

විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]