06-02-2021 | 1:06 PM
COLOMBO (News 1st) - LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙඩ් අඩවි වෙත අද(06) උදෑසන සිදු වූ අනවසර ඇතුළුවීම රජයේ වෙබ් අඩවි ඉලක්ක කරගෙන සිදු වූ බව LK ඩොමේන් ලේඛකාධිකාරී, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පවසයි.
මහාචාර්යවරයා පැවසුවේ, ප්රහාරයට ලක්වූ රජයේ වෙබ් අඩවි ඇතුළු අනෙකුත් වෙබ් අඩවිවල IP ලිපින මාරු කර වෙනත් ව...