තවත් කොරෝනා මරණ 04ක්..

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළට

by Staff writer 05-02-2021 | 9:14 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.