මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් ලබන සඳුදා සිට..

by Staff writer 05-02-2021 | 4:21 PM

COLOMBO (News 1st) - මාස 3කට මිල අඩු කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් සතොස හා සමූපකාර හරහා ලබන සඳුදා සිට පාරිභෝගිකයින්ට ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමිනි.   https://youtu.be/J0dMgbVK9Zw