ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 400ක ණය ගෙවා අවසන්..

by Staff writer 05-02-2021 | 6:10 PM
COLOMBO (News 1st) - ඉන්දියානු මහ බැංකුවෙන් ශ්‍රී ලංකාව විශේෂ විනිමය හුවමාරු පහසුකම් යටතේ ලබාගත් ඩොලර් මිලියන 400ක ණය මුදල පියවා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් මේ පිළිබඳ කළ විමසීමකදීය.   https://youtu.be/vEZuVuJDWWw