හුදෙකලා ප්‍රදේශවල වෙනසක්..

අලුතින් හුදෙකලා කරන හා හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න

by Chathurika Jayasundara 05-02-2021 | 11:43 AM

COLOMBO (News 1st) – හුදෙකලා බව ඉවත් කරනු ලබන හා හුදෙකලා කරනු ලබන ප්‍රදේශ පිළිබඳව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.

? හුදෙකලා බව ඉවත් කිරීම මාතලේ දිස්ත්‍රික්කයේ .... පෝසලේන් ප්‍රදේශය ඉසුරු මාවත එක්සත් ජනපදය ? හුදෙකලා බව අලුතින් පැනවීම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ .. බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම