ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ

by Staff writer 05-02-2021 | 3:26 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ එම කමිටුවේ සභාපතිත්වයෙන් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනිකුත් සාමාජිකයින් බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.