අද දිනට කොරෝනා ආසාදිතයින් 729ක්

අද දිනට කොරෝනා ආසාදිතයින් 729ක්

by Staff writer 05-02-2021 | 10:03 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 392ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව,අද දිනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 729 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.