අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ

කර්තෘ Staff writer

05 Feb, 2021 | 3:26 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ එම කමිටුවේ සභාපතිත්වයෙන් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනිකුත් සාමාජිකයින් බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]