05-02-2021 | 10:35 AM
COLOMBO (News 1st) – වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ උතුරුමැද මහ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
ඒ, අනුරාධපුර, පළුගස්වැව , මහම්ගස්වැවදී ය.
වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මේ වසරේදී හා ලබන වසරේදී කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරිමට රජය ක...