Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මියයයි

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 04-02-2021 | 7:37 PM

COLOMBO (News 1st) – Covid-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඒ මහතා 89 වැනි වියේ පසුවිය.