73 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

73 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

by Staff writer 04-02-2021 | 8:10 AM

COLOMBO (News 1st) - අභිමානවත් 73 වන නිදහස් දිනය අදට යෙදී තිබේ.

73 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන්නේ, කොළඹ නිදහස් චතුරශ්‍රයේදීය.

මෙවරත් නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන විචිත්‍රාංගයන්ගෙන් සමන්විතය. 73 වන ජාතික නිදහස් දින සැමරුම සජීව ලෙස නරඹන්න..   https://youtu.be/k4OGULxUEOY