තමාට සහය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දු ගැනීමට කිසි විටෙකත් සූදානම් නැහැ - ජනපති

by Staff writer 04-02-2021 | 10:57 AM

COLOMBO (News 1st) - පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් තමාට සහය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිත කර තීන්දු ගැනීමට කිසි විටෙකත් සූදානම් නැතැයි, ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 73වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කතා කළ අවස්ථාවේදීය.   https://youtu.be/DzZgb0gF7OA