අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නෑ – ජනපති

කර්තෘ Staff writer

04 Feb, 2021 | 10:45 am

COLOMBO (News 1st ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපති විසින් උපදෙස් දෙනු ලැබ තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ නොතබන බව ද ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාව වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, 73වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කතා කළ අවස්ථාවේදීය.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]