ස්වර්ණමහල්ජුවලර්ස් හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නඩු

ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

by Staff writer 03-02-2021 | 6:04 PM
COLOMBO (News 1st) -  ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි. ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ව්‍යාපාරවල නිරත වීම සම්බන්ධයෙනි.