තවත් කොරෝනා ආසාදිතයින් 357ක්

තවත් කොරෝනා ආසාදිතයින් 357ක්

by Staff writer 03-02-2021 | 10:12 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 357ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 711 කි.