කටුනායක ආයෝජන කලාපයේ ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

by Staff writer 03-02-2021 | 7:28 AM

COLOMBO (News 1st) - කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

මේ වනවිට ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ කිහිපයක් යොදවා තිබේ.