මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට තීරණයක්

එ. ජා. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කරයි

by Staff writer 03-02-2021 | 2:35 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.