ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරයි

කර්තෘ Staff writer

03 Feb, 2021 | 6:04 pm

COLOMBO (News 1st) –  ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරයි.

ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ව්‍යාපාරවල නිරත වීම සම්බන්ධයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]