03-02-2021 | 5:06 PM
COLOMBO (News 1st) - කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව පළාතෙත් අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරයි.
නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් එම කාල සීමාව තුළදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
ගිගුර...