02-02-2021 | 11:54 AM
COLOMBO (News 1st) : පොලිස් මාත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ, යැයි චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් 'බඩෝවිට ලොකු' නමැත්තා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහ...