රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

සිර දඬුවම ගැන නැවත සලකා බලන්න - රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

by Staff writer 01-02-2021 | 10:40 PM

COLOMBO (News 1st) : තමාට නියම කළ වසර 04ක සිර දඬුවම නැවත සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.