01-02-2021 | 5:20 PM
COLOMBO (News 1st) : 40 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලිය කොළඹ එස්.එස්.සී. ක්රීඩා සමාජ ස්කොෂ් ක්රීඩාංගණයේදී පැවැත්විය.
තරග ක්රියාත්මක වූයේ පිරිමි විවෘත, කාන්තා විවෘත, කාන්තා සහ පිරිමි ආධුනික, වයස අවුරුදු 35ට වැඩි ඇතුළු අංශ 11කිනි.
ක්රීඩක ක්රීඩිකාවන් 100කට ආසන්න පිරිසක් ඊට සහභාගි විය.
තරගාවලි ස...