ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට..

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට..

by Staff writer 31-01-2021 | 6:13 PM

COLOMBO (News 1st) - හෙට (පෙබරවාරි 01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ප්‍රදේශ වන්නේ, 01. නාරාහේන්පිට පොලිස් වසමේ * 100 වත්ත 02. වරාය පොලිස් වසමේ *පහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස *ඉහළ ශාන්ත ඇන්ඩෲස් පෙදෙස *ඇන්ඩෲස් පාර 03. පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත