නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ..

නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ - අගමැතිගෙන් සහතිකයක්

by Staff writer 31-01-2021 | 5:09 PM

COLOMBO (News 1st) - කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු ලෙසකින් විදේශයන්ට ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම පිළිබදව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමකදීය. https://www.youtube.com/watch?v=vaOE-54CuUA&feature=youtu.be