තවත් කොරෝනා ආසාදිතයින් 486ක්

තවත් කොරෝනා ආසාදිතයින් 486ක්

by Staff writer 31-01-2021 | 9:10 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 486ක් හඳුනා ගෙන තිබේ.

ඒ සමග අද දිනට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 837ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.