by Staff writer 30-01-2021 | 5:19 PM
COLOMBO (News 1st) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වගකිව යුතු අයෙකු විසින් සෘජුව ප්‍රකාශ කරන්නැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.
https://youtu.be/GQQL2VnVTwM