අවු.60ට වැඩි පිරිසට එන්නත දෙන්නේ කවදා ද?

අවුරුදු 60ට වැඩි පිරිසට කොරොනා එන්නත දෙන්නේ කවදා ද?

by Staff writer 30-01-2021 | 6:33 PM

COLOMBO (News 1st) – ලබන මාර්තු මස පළමු සතිය වනවිට මෙරට අවුරුදු 60ට වැඩි පිරිසට කොරෝනා එන්නත් ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා.

ඇය මේ බව පැවසුවේ කටානේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ය.