
කටාර්හිදී හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කටාර්හිදී හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයින් 293 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරු සඳහන් කළේ, අද අලුයම පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි.
මේ අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ගුවන් යානා 20 කින් මගීන් 681 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, අබුඩාබිහි සිටි 77 දෙනෙකු පකිස්ථානයේ සිටි 39 දෙනෙකු ද බංග්ලාදේශයේ සිටි 34 දෙනෙකු ද පැමිණි පිරිසට ඇතුළත් ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ