30-01-2021 | 4:47 PM
COLOMBO (News 1st) – නැගෙනහිර පළාතෙත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට(31) දිනයේ මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50 ...