මෙරට COVID එන්නත්කරණය ඇරඹේ

මෙරට COVID එන්නත්කරණය ඇරඹේ (Video)

by Staff writer 29-01-2021 | 9:01 AM
COLOMBO (News 1st) : මෙරට Covid-19 එන්නත් වැඩසටහන ආරම්භ කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දී ඇති බවයි.   https://www.youtube.com/watch?v=gDj4YRhX2dE&feature=youtu.be