කොරෝනා ආසාදිතයින් 963 ක් සුවය ලබති

කොරෝනා ආසාදිතයින් 963 ක් සුවය ලබති

by Sagarika Chathumali 29-01-2021 | 4:44 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 963 දෙනෙකු සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ පිරිස 55,398 දක්වා ඉහළ යනු ඇති. අද (29) වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 61,586ක් වන අතර මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කෙරෝනා මරණ සංඛ්‍යාව 297කි.