මෙරට COVID එන්නත්කරණය ඇරඹේ (Video)

මෙරට COVID එන්නත්කරණය ඇරඹේ (Video)

මෙරට COVID එන්නත්කරණය ඇරඹේ (Video)

කර්තෘ Staff writer

29 Jan, 2021 | 9:01 am

COLOMBO (News 1st) : මෙරට Covid-19 එන්නත් වැඩසටහන ආරම්භ කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඉදිරි පෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබා දී ඇති බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]