කොඩිඩ් එන්නත්කරණය රෝහල් 6කදී

කොඩිඩ් එන්නත්කරණය රෝහල් 6කදී

කොඩිඩ් එන්නත්කරණය රෝහල් 6කදී

කර්තෘ Staff writer

29 Jan, 2021 | 8:00 am

COLOMBO (News 1st) – කොරෝනා මර්දන එන්නත්කරණය අද සිට ආරම්භ වෙයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් 6 කදී අද එම කටයුතු ආරම්භ වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර සහ කොළඹ දකුණ ශික්ෂණ රෝහල්, මුල්ලේරියාව , හෝමාගම යන රෝහල් සහ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනවලදී එන්නත්කරණ කටයුතු සිදුවනු ඇති.

එන්නත්කරණ කටයුතු අද උදෑසන 9 පමණ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]