29-01-2021 | 4:36 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් 'පොඩි ලැසි' තවදුරටත් රැඳවුම් භාරයේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, නඩුව ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.
ඒ පිළිබඳ විමර්ශන අවසන...