2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්

2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්

2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්

කර්තෘ Staff writer

28 Jan, 2021 | 7:44 am

COLOMBO (News 1st) – උමා ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය 2020 වසරේ ලොව හොඳම භූගත ව්‍යාපෘති හතර අතරට තේරී පත්ව තිබේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්යය සුනිල් ද සිල්වා මහතා පැවසුවේ, ස්විස්ටර්ලන්තයේ අන්තර්ජාතික භූගර්භ ව්‍යාපෘති මධ්‍යස්ථානය මගින් එම ඇගයීම සිදු කර ඇති බවය.

උමා ඔය ව්‍යාපෘතිය ඉදි කිරීමේදී යොදාගත් තාක්ෂණික උපායන් හා එහි භූගත උමං මාර්ගවල පිහිටීම්ල අභියෝගාත්මක තත්ත්වයන් මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]