තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබයි

by Staff writer 28-01-2021 | 4:10 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1,869ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව සුවය ලැබූ පිරිස 54,435 දක්වා ඉහළ ගොස් තිබේ.