
වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – සත්‍යග්‍රහයේ නිරත වල්සපුගල ගොවීන් අද උදෑසන දේව කන්නලව්වක නිරත විය.
දේව කන්නලව්වට සමගාමීම දේව දානයක ද පිරිනමා තිබේ.
සූරියවැව වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලමින් හම්බන්තොට වල්සපුගල ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද ක්‍රියාත්මක වන්නේ 11 වැනි දිනටය.
වල්සපුගල ගොවි සත්‍යග්‍රහය පැවති ස්ථානයට, ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලතරන හිමියන් ඊයේ පස්වරුවේ වැඩම කළහ.
- මුතුරාජවෙල ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරුද්ධයි- කාදිනල් හිමිපාණන්
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා