English
தமிழ்
කර්තෘ Staff writer
28 Jan, 2021 | 11:54 am
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, භූ විද්‍යාඥයින් සහ කැණීම් ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක් මාදම්පේ ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳ සොයා බැලූ බවයි.
එහි මූලික නිරීක්ෂණ අනුව තහවුරු වී ඇත්තේ, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු ගැටලුවක් නොමැති බවය.
එය නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ලබා දී ඇතැයි අනුර වල්පොල මහතා සඳහන් කළේ ය.
ඒ අනුව අදාළ සිදුවීමට බලපෑ හේතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කෙරෙමින් පවතින බව ඔහු පැවසුවේ ය.
වැලි කැණීම්වලට විරෝධය පළ කරමින් මාදම්පේ ජනතාව සත්‍යග්‍රහයක් ආරම්භ කර අදට දින 6 කි.
17 Aug, 2021 | 09:35 AM
06 Mar, 2021 | 02:00 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS