
බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
කර්තෘ Hashini De Mel
COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත ගමන් කරන පුද්ගලයින්ගේ කොරෝනා පරීක්ෂණ අද ස්ථාන 12ක සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත ගමන් කරන පුද්ගලයින්ට කොරෝනා ක්ෂණික පරීක්ෂණ හෝ පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බවය.
මීට අමතරව බස්නාහිර පළාතේ එළවළු ලෑලී, මාළු ලෑලී, සති පොළ හා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින් ද කොරෝනා පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.
- ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා 23 ක් මෙරටට..
- ඉන්දු – ශ්‍රී ලංකා මගී නැව් සේවයකට ගිවිසුම් අත්සන් කෙරේ..
- හම්බන්තොට වරායේ නැව් සඳහා චීනය තෙල් තොග සැපයුම අරඹයි..
- ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකලොස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක්
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ