බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ

බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ

කර්තෘ Hashini De Mel

28 Jan, 2021 | 10:51 am

COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත ගමන් කරන පුද්ගලයින්ගේ කොරෝනා පරීක්ෂණ අද ස්ථාන 12ක සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ අනුව බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත ගමන් කරන පුද්ගලයින්ට කොරෝනා ක්ෂණික පරීක්ෂණ හෝ පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බවය.

මීට අමතරව බස්නාහිර පළාතේ එළවළු ලෑලී, මාළු ලෑලී, සති පොළ හා ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සේවය කරන පුද්ගලයින් ද කොරෝනා පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]