පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..

පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..

පානදුර වෙඩි තැබීමට අදාළ T – 56 ගිනි අවිය සොයා ගැනේ..

කර්තෘ Chathurika Jayasundara

28 Jan, 2021 | 4:48 pm

COLOMBO (News 1st) – පානදුර , කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ T – 56 වර්ගයේ ගිනි අවිය සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 25 වැනිදා වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]