
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – බුදු සිරිපා පහසින් පළමුවරට සිරිලක වන්දනීයත්වයට පත් කළ උතුම් දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කර ඇත.
ඒ, එවක යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇති වූ ආරවුලක් සංසිඳවීම සඳහායි.
බුදුරදුන් හමුවේ දමනය වූ තුන්බෑ ජටිලයන්, බුද්ධාගම වැළඳ ගත්තේ ද අද වැනි පොහෝ දිනකදීය.
- තවත් කොරෝනා මරණ 05ක්..
- පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍ර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවයි
- පාස්කු ප්‍රහාරය: ජනාධිපති කොමිසමේ වාර්තාව කාදිනල් හිමිපාණන්ට
- නීතී ශිෂ්‍යයෙකුට පොලීසියේදී පහර දීම: විමර්ශන කටයුතු වෙනම ඒකකයකට දෙන්නැයි නියෝග..
- ශානි ගොනු කළ ප්රතිශෝධන අයැදුම්පත සලකා බැලීම ලබන 17 වැනිදා
- අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව මහ නාහිමිවරුන්ට පිළිගැන්වේ
- ගමන් මල්ලක දමා තිබූ හිස කඳින් වෙන් කළ තරුණියකගේ මළ සිරුරක් වේල්ල වීදියෙන්
- දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට ත් නව ලේකම්වරයෙක්
- ”ලෝකෙ ඉස්සරහ හෑල්ලු වෙන්නෙ, පාස්පෝට් නැති නිසා නෙවෙයි”- ක්‍රීඩා ඇමති
- කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්