27-01-2021 | 2:27 PM
COLOMBO (News 1st) : එදා සිට පැහැදිලි ලෙස ම ජාතික සම්පත් විජාතිකරණයට එරෙහිව නැගී සිටි බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (26) පැවසුවේ, ජනතාවගේ හදගැස්ම මෙන්ම ජාතික අවශ්‍යතාව ද තේරුම් ගත යුතුව ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,...