රාගමින් කොරෝනා මරණයක්..

රාගමින් කොරෝනා මරණයක්..

by Hashini De Mel 26-01-2021 | 9:44 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.

ඒ අනුව මියගොස් ඇත්තේ, රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට මෙරට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 288 දක්වා ඉහළ ගොස් ඇති බවය.