මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ..

by Staff writer 26-01-2021 | 6:58 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය මෙරටට එවා ඇති වාර්තාව සම්බන්ධයෙන් ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුව වන විට ලබා දීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාල වාර්තාවේ සඳහන් කරුණු වෙත මේ වන අවධානය යොමු කරමින් සිටින බවයි.