ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්.

ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..

by Hashini De Mel 26-01-2021 | 9:22 PM

COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටලුගම ග්‍රාම නිලධාරී වසම් 9ක් හා ඇහැලියගොඩ, මොරගල ග්‍රාම නිලධාරී වසම හෙට(27) අලුයම 5.00 සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.