නව කොරෝනා ප්‍රභේදයක් ජ'පුර සරසවියෙන් හඳුනා ගනී

එංගලන්ත ප්‍රභේදයටත් වඩා වෙනස් කොරෝනා ප්‍රභේදයක් ජ'පුර සරසවියෙන් හඳුනා ගනී

by Staff writer 26-01-2021 | 5:34 PM

COLOMBO (News 1st) - එංගලන්ත ප්‍රභේදයට වෙනස් ඉක්මණින් පැතිරීමේ හැකියාව ඇති ස්විට්සර්ලන්ත, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලින් හඳුනා ගෙන තිබේ.