රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා

කර්තෘ Staff writer

26 Jan, 2021 | 7:23 am

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කතානායකවරයා සඳහන් කළේ, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවල ලබා දී ඇති තීන්දු අධ්‍යනය කර තීන්දුවක් ලබාදෙන බවයි.

මේ වනවිට රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]