
බ්‍රසීල ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට
බ්‍රසීල ගුවන් අනතුරකින් පාපන්දු ක්‍රීඩකයින් 4ක් මරුට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : බ්‍රසීලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එරට පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අනතුර සිදු වූයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් තොටුපොළකදී යානය ගුවන්ගත වන අතරතුරදීයි.
මියගිය ක්‍රීඩකයින් අයත් වන්නේ බ්‍රසීලයේ පැල්මාස් එෆ්.සී. ක්‍රීඩා සමාජයටයි.
මේ ක්‍රීඩකයින් තරගාවලියකට සහභාගී වීමට ගොස් සිටියදී කළ පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග යළි සිය ප්‍රාන්තය බලා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව තිබේ.
මියගිය පිරිසට අදාළ ක්‍රීඩා සමාජයේ සභාපති සහ කළමනාකරු ද සිටියහ.
- මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවූ බවට හෙළිදරව්වක්
- අඛණ්ඩව විදුලිය සැපයීම ගැටලුකාරී තත්ත්වයක..
- වරායේ අක්‍රමිකතා මැඩලීමට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක්
- කොළඹ, ගම්පහ අධි අවදානම් නොවන කලාපවල පුද්ගලයින්ට දැනට එන්නත නැහැ – සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්
- කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ..
- විදේශ සංචිත ඉහළ නැංවීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙළක්
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 05 ක්..
- කොවිඩ් එන්නත ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්..
- වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්